TipTopAd - Make Money Online Android

TipTopAd - Make Money Online

Easy and Secure Way to Make Money Online in Sri Lanka!

Features & Capabilities

Tip Top Ad යනු අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්කරණයේ නව මාවතක් එළිපෙහෙළි කරමින් ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සුවිශේෂී වාසි රැසක් අත්කර ගැනීමට පුළුවන් අග්‍ර ගනයේ වෙබ් අඩවියකි.

අපගේ සුවිශේෂි කාර්‍ය වන්නේ ව්‍යාපාරිකයාට තම වෙළෙඳ පණිවුඩය තමා බලාපොරොත්තු වන පරිදි උසස් මටිටමකින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට හැකියාව ලබාදීම සහ ඒමගින් පාරිභෝගික ජනතාවට තම ආර්ථික මටිටම නගා සිටුවා ගැනීමට හැකියාවක් ලබා දීමයි.

ව්‍යාපාරිකයන්ට :

1. ව්‍යාපාරිකයා බලාපොරොත්තු වන පරිදි තමාගේ වෙළඳ භාණ්ඩ / දැන්වීම වැඩි පාරිභෝගිකයන් පිරිසක් අතරට රැගෙන යාමට හැකි වීම.
2. ව්‍යාපාරිකයා විසින්ම නිර්මාණය කරගන්නා වූ වෙළඳ දැන්වීම් රිසි පරිදි තමා විසින් ම පළ කර ගැනීමට හැකිවීම.
3. සහනදායි මිල ගණන් යටතේ වෙළඳ දැන්වීම් ක්‍රම තෝරා ගැනීමට හැකිවීම.
4. වෙළෙඳ දැන්වීමේ ප්‍රචාරණ තත්ත්වය තමා විසින්ම නිරීක්ෂනය කිරීමට හැකිවීම වීම.
5. වෙබ් අඩවි ඉහල නරඹන්නන් පිරිසක් වෙත ඔසවා තැබීමට හැකිවීම.

පාරිභෝගිකයාට :

1. දැන්වීම් නැරඹීම මගින් අමතර ආදායමක් උපයා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වීම.
2.නොමිලේ ලියාපදිංචි වීමට අවස්ථාව ලැබීම.
3.කිසිදු පෙර පුහුණුවීමක් අවශ්‍ය නොවීම.
4.පහසුවෙන් මුදල් තමාගේ ගිණුම් වෙතම ලබා ගැනීමට හැකි වීම.
5.භාණ්ඩ හා සේවා පිළිබඳව දැනුමක් ලබාගැනීමට හැකිවීම.
6.ව්‍යාපාරිකයා හා අන්තර් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට අවස්ථාව ලැබීම.

එක වෙබඩවියකින් මුදල් ඉපයීම් අවස්තා 3ක්ම!

TipTopAd is an advertising site that delivers very high-quality Pro traffic within a short span of your advertisement placement.

Are you an online entrepreneur looking for leads and/or sales for your programs or products? Look no further, TipTopAd is the solution! It also offers revenue sharing on ad pack purchases which brings a two-fold benefit to you. The ad pack plans are prepared so thoughtfully in view of long-term stability to the site with continuous and progressive earnings to its description members. They are sure to bring success. Do not miss the high-quality traffic and residual earnings that this site can offer.

Sign up and start using its services!

User Growth & Download Statistics

App
By:
Cartoon Jigsaw Studio
Downloads:
20,334
Version:
1.0.0 Last updated: 2022-10-27
Version code:
1010
Creation date:
2022-10-27
Permissions:
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.READ_APP_BADGE Low risk
  • android.permission.RECEIVE_BOOT_COMPLETED Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.anddoes.launcher.permission.UPDATE_COUNT Low risk
  • com.google.android.c2dm.permission.RECEIVE Low risk
  • com.htc.launcher.permission.READ_SETTINGS Low risk
  • com.htc.launcher.permission.UPDATE_SHORTCUT Low risk
  • See more
Size:
13.41MB
Email:
he*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2025-03-04
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Cartoon Jigsaw Studio
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.tiptopad.mobileapp
Email:
he*****@gmail.com
Website:
https://www.tiptopad.com/

User Reviews

App ekata update ekak dennako 1st time log wunama auto login wena widiyata option ekak hadanna login name password hama nitharama type karala open karana eka karadarai
by Th*****, 2025-01-07

Please update login option many times login app
by Th*****, 2024-08-17
View all user reviews ›

Best TipTopAd - Make Money Online Alternatives

Here are some Android apps that are similar to TipTopAd - Make Money Online: