Features & Capabilities

ආදරණීය දුවේ, පුතේ,
දයාබර හිතවතුනි, හිතවතියනි,
සිප් නැණ අප විසින් ලංකාවේ වෘත්තීය දැනුම ලත් ගුරුවරු විශාල පිරිසකගේ සහ විද්‍යාර්ථයින් ‍රැසකගේ නිර්මාණයක් ලෙස, “සැමට සමාන අධ්‍යයාපනයක්“ ලබා දීමේ අරමුණ පෙර දැරි කරගනිමින්, සියලු කෙෂ්ත්‍ර ආවර්ණය වන පරිදි ඔබගේ දැනුම වර්ධනය කිරීම උදේසා, දැනුම සොයන ඔබ වෙත නොමිලේ තිළිණ කිරීමට අප කණ්ඩායම තීරණය කර ඇත.
එලෙස මෙහි පළමු පියවර ලෙස, පහත මාතෘකා යටතේ ඔබට අපගේ දැනුම තිළිණ කරන්නෙමු.

සාමාන්‍ය දැනීම.
තොරතුරු තාක්ෂණය.
අ.පො.ස උසස් පෙළ විභාගය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය.
රියදුරු බලපත්‍ර විභාගය.
කෙටි ප්‍රශ්ණ 50000 කට ආසන්න ප්‍රමාණයකින් මෙය සමන්විතවන අතර, එය ඉහත අංශවලට අමතරව අප හඳුනාගත් තවත් බොහෝ අංශ ආවරණය කිරමින් පැවරුම් ලබා දෙන අතර, විභාග සඳහා කෙටි ප්‍රශ්ණ ලබා දීමද , රචනා ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන අතර, ඔබගේ පාසල් විෂය ඒකක සඳහා වෙන වෙනම කෙටි සටහන් ලබා දීමට ද අප කණ්ඩායම සූදානමින් සිටි. එලෙසම මෙම ජංගම දුරකථන මෘදුකාංගය ඔබ වෙත 100% නොමිලේ පිරිනමන අතර භාවිතා කරන ඔබ තවත් අය සමග මෙය බෙදාගන්න

User Growth & Download Statistics

App
By:
Six Tricks IT Solution
Downloads:
134
Version:
3.0.4 Last updated: 2025-09-19
Version code:
14
Creation date:
2024-05-06
Publisher country:
LK LK
Permissions:
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_ADSERVICES_AD_ID Low risk
  • android.permission.ACCESS_ADSERVICES_ATTRIBUTION Low risk
  • android.permission.ACCESS_ADSERVICES_TOPICS Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
  • lk.sixtricksitsolution.sipnena.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSION
Size:
37.59MB
Email:
di*****@gmail.com
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-11
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Six Tricks IT Solution
Google Play Store
https://play.google.com/store/apps/details?id=lk.sixtricksitsolution.sipnena
Email:
di*****@gmail.com

User Reviews

I've been using this app for a few weeks now, and I'm thoroughly impressed. The range of topics covered is extensive, and the content is presented in an engaging and interactive way.
by Ma*****, 2024-05-16

Fantastic learning tool
by Ku*****, 2024-05-16
View all user reviews ›

Best SipNena Alternatives

Here are some Android apps that are similar to SipNena: