වෙලාව : welawa.lk Android

වෙලාව : welawa.lk

ප්‍රථම වරට සියලුම ජෝතිෂ්‍ය සේවා නිවැරදිව ජෝතිෂ්‍යවේදියෙකු හරහා නිවසේ සිට ලබාගන්න

Features & Capabilities

අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලක් විසින් අති නවීන තාක්ෂණික ගනනය කිරීම් ආශ්‍රයෙන් ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්‍ය තොරතුරු ඔබ වෙත ලබා දීම සදහා මෙම App එක නිර්මාණය කර ඇත.
විශේෂයෙන්ම ඔබට කැමති ජෝතිර්වේදීයා සමග Video ඇමතුමකින් සම්බන්දවීමට පහසුකම ඔබට සලසා ඇත. අපගේ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායට ගරු කරමින් ගුනයහපත් ජීවිතයකට මග කියන හෙළ සිරිත් විරිත් පිළිබද සියලු විස්තර එකම තැනකින් ලබාගන්න.
දිනපතා ලග්න පලාපල, හෝරා ඔරලෝසුව, දිනපතා රාහු කාලය., එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව, ඔබ සිටින ස්ථානය අනුව නිවැරදි ඉර උදාව සහ බැසීම ආදී නොමිලේ ලබාදෙන සෙවාව්න් රැසක් සමගින් ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ app එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.

ඔබගේ උපන් දිනය, වේලාව, ස්ථානය සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලත් කිරීමෙන් ඔබේ කෙන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය (PDF, PNG).

ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්

නව කේන්දරයක් සැකසීම
කේන්දර පිරික්සුම හෙවත් ඵලාපල විග්‍රහය
විවාහ පොරොන්දම් පරික්ෂාව
අලුත උපන් බිළිඳාට නමට අකුරු
නිවාසයක් ඉදිකිරීමේ සුබ මුහුර්ත
ව්‍යාපාර ආරම්භය
සියළුම සුබ කටයුතු සඳහා සුබ මුහුර්ත
ඉඳුල් කට ගෑමට සුබ වේලාව
අකුරු කියවීමට සුබ මුහුර්තය
කන් විදීමට සුබ මුහුර්තය
ගෙට ගෙවදීමට සුබ මුහුර්තය
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබ මුහුර්ත

මෙයට අමතරව

*දිනපතා ලග්න පලාපල.
*මේ වසරේ ඔබගේ ලග්න පලාපල.
*දිනපතා රාහු කාලය.
*ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජය වර්ණය සහ ජය අංකය
*එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව
*පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.
*ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.
*සුභ නැකත්.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.

සහ සියලුම ජෝතිෂ්‍ය සම්බන්ධ යහපත් සේවාවන් අපෙන් ලබාගන්න.

User Growth & Download Statistics

App
By:
Welawa.lk
Downloads:
10,675
Version:
1.2.3 Last updated: 2023-05-15
Version code:
16
Creation date:
2021-09-14
Permissions:
  • android.permission.ACCESS_COARSE_LOCATION Very high risk
  • android.permission.ACCESS_FINE_LOCATION Very high risk
  • android.permission.CAMERA Very high risk
  • android.permission.READ_PHONE_STATE Very high risk
  • android.permission.RECORD_AUDIO Very high risk
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • android.permission.BLUETOOTH Moderate risk
  • android.permission.BLUETOOTH_CONNECT Moderate risk
  • android.permission.READ_PRIVILEGED_PHONE_STATE Moderate risk
  • See more
Size:
41.80MB
Email:
in*****@welawa.lk
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2025-02-20
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Welawa.lk
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.welawa.app
Email:
in*****@welawa.lk
Website:
https://welawa.lk

User Reviews

බොරු ගොඩක්
by up*****, 2025-02-03

Good
by Du*****, 2024-10-27
View all user reviews ›

Best වෙලාව : welawa.lk Alternatives

Here are some Android apps that are similar to වෙලාව : welawa.lk: