Features & Capabilities

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු දරුවන් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන් පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන හතරවන සහ පස්වන ශ්‍රේණිවල දරුවන් සඳහා, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කරගැනීම ඉලක්කරගන නිර්මාණය කරනලද නව මාදිලියේ යෙදවුමකි මෙය.

මෙම වසර පහම සඳහා, ජාතික විෂය නිර්දේශයට අනුකූලව ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විශේෂ පුහුණුවලත්, පළපුරුදු ගුරු මණ්ඩලයක් මෙම සියලුම ප්‍රශ්නෝත්තර නිර්මාණයට දායක වී ඇත. විශේෂයෙන් ඩිජිටල් යුගයේ උපන්, දරුවන්ගේ නව තාක්ෂනය ට ඇති ආකර්ෂණය සහ බැඳීම දෙමව්පියන්වන ඔබට විශාල ගැටළුවක් වි ඇතත්, ඉදිරියට යන ගෝලීයතාක්ෂණ සමග අප දරුවාද ගමන් කල යුතුයි. එබැවින් මෙම ආසක්ත බව නැති කරවීමට එම ඩිජිටල් උපකරණ වලින් දරුවා ඈත් කිරීම නොකල යුතු අතර ඒ සදහා විකල්ප ක්‍රමවේද වලට දරුවා යොමුකලය යුතුවේ.

එයට අප කලයුත්තේ කුමක්ද ? ඒ සඳහා අප විසින් විකල්ප අධ්‍යාපනික මෙවලමක් ඒ කියන්නේ මෙම MOBILE APP එක හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රම වේදය තුලින්, විශේෂයෙන් මෙම වයසේ සිටින දරුවන් පරිගණක ක්‍රීඩා කිරීමට විශාල ආකර්ෂණයක් ඇති බව දනිමු. ඔබගේ ජංගම දුරකථනය සමග ක්‍රීඩා කිරීම, ඒ වගේම එය සමග කරන අනිකුත් ක්‍රියා කාරකම් වෙනුවට, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය, බුද්ධි වර්ධනය මෙන්ම භාෂා දැනුම වර්ධනය වන ආකාරයේ ක්‍රම වේදයකට යොමුකරවීම මෙහි ප්‍රධාන අරමුනයයි.

දරුවාගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව. දරුවා සැම විටම පොතේම ඉන්න කැමති නැහැ නේද. ඹබ දවසේ යම් වෙලාවක් දරුවා සමග මෙය භාවිතා කරන්න. මෙය ක්‍රීඩාවක්, දරුවාට පුළුවන් ලබා ගත් ලකුණු එසැනින් දැනගන්න. දිනපතා ලකුණු වගේම මාසිකව ලබා ගන්නා ලකුණු ගැන දරුවාට අදහසක් ලබා ගනිමින් තම ඉලක්කය කරා යොමු වන්න. එය ඔබටත් දරුවා ගැන අවබෝධයක් ලබා ගැනීමට මහත් රුකුලක් වීම නිසැකයි. මෙම සමස්ත ලකුණුවලට අමතරව මෙහි වැදගත්ම කොටස වන්නේ, විෂය නිර්දේශයට අනුව ඒකක සදහා දරුවාගේ දැනුම සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීමේ හැකියාව. එවිට ඔබේ දරුවාගේ දුර්වල තැන් හඳුනාගෙන, ඒවා කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කිරීමට, ඔබට මෙම APP එක තුලින් හැකියාව ලබා දී තිබෙනවා. ඒ කෙසේද යන්න සවිස්තරාත්මකව පහත පැහැදිලි කර තිබෙනවා .

This innovative application is designed to enhance the subject knowledge of all children from Grade 1 to Grade 5, with a special focus on those in Grades 4 and 5 preparing for the Grade 5 Scholarship Examination in Sri Lanka. Over the past five years, a team of specially trained and experienced primary education teachers, following the national curriculum, has carefully developed all the questions and answers featured in this app. While the growing attachment of children - particularly those born into the digital age - to modern technology has become a concern for parents, it is important to recognize that we must guide our children alongside the global advancement of technology. Instead of distancing them from digital devices, we should redirect their attention toward educational alternatives that foster meaningful engagement and learning.

So, what can we do about it? To address this need, we have introduced an alternative educational tool - this MOBILE APP. Recognizing that children, especially at a young age, are naturally drawn to playing computer games, we have developed this app to turn that attraction into a positive learning experience. Instead of spending time on random activities with a mobile phone, this app directs children towards developing their subject knowledge, intelligence, and language skills in an engaging way.

Think of it as the newest "mobile game" for children - but with an educational purpose. Children do not always enjoy spending all their time with books, do they? With this app, you can add a fun and productive learning session to your child’s daily routine. The app immediately shows the scores obtained, giving both children and parents instant feedback. You can track daily and monthly scores to monitor progress and set goals.

Importantly, beyond just overall scores, this app offers detailed assessments based on specific syllabus units. This feature allows you to identify areas where your child may be struggling and focus on them more effectively.

User Growth & Download Statistics

App
By:
Eleetra (Private) Limited
Downloads:
3,098 8
Version:
1.0.3 Last updated: 2025-11-13
Version code:
5
Creation date:
2025-04-29
Publisher country:
LK LK
Permissions:
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.RECEIVE_BOOT_COMPLETED Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.android.vending.BILLING Low risk
  • com.google.android.c2dm.permission.RECEIVE Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
  • com.android.vending.CHECK_LICENSE Safe
  • com.eleetra.oneToFive.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSION
Size:
37.25MB
Email:
in*****@egen.lk
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-06
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Eleetra (Private) Limited
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.eleetra.oneToFive
Email:
in*****@egen.lk
Website:
https://egen.lk

Best 1 to 5 - Play & Learn Alternatives

Here are some Android apps that are similar to 1 to 5 - Play & Learn: