Master Guru (මාස්ටර් ගුරු) Android

Master Guru (මාස්ටර් ගුරු)

Korean exam, Grade 5, GCE O/L, GCE A/L, Competitive exam courses & Model papers

Features & Capabilities

"Master Guru" is an innovative educational app in Sri Lanka designed to cater to learners of all ages, providing an engaging and comprehensive learning experience. Whether you are a student, a working professional, or someone looking to expand their knowledge, "Master Guru" has something for everyone.

ශිෂ්‍යත්ව, විශ්වවිද්‍යාල සහ රැකියා සඳහා වර්තමානයේ ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් ඒ වෙනුවෙන් පවත්වන තරඟ විභාග සමත් වීම එන්න එන්නම අසීරු වෙමින් පවතී. එවන් පසුබිමක මෙම යෙදවුම කුඩා දරුවාගේ සිට සියළු වයස් සීමාවන්ගේ අයට ඔවුන්ගේ සිහිනය වඩාත් පහසුවෙන් ජය ගැනීමට උපකාරී වන වටිනා මඟ පෙන්වීමකි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ විභාග විශාල ප්‍රමාණයක් ඉතා සියුම් ලෙස අධ්‍යනය කර සකස් කර ඇති මෙම යෙදවුම ඕනෑම තරඟ විභාගයකට ගැළපෙන විවිධ පාඩම් සහ අනුමාන ප්‍රශ්නපත්‍ර ඇතුලත් කර සකස්කර තිබීම විශේෂත්වයකි.

මෙම යෙදවුම පරිශීලනය කිරීමෙන් පාඨකයන්ට වඩාත් විශ්වාසදායි පෙර සූදානමක් සහිතව තරඟ විභාග වලට මුහුණ දීමටත් ඒ හරහා ඔවුන්ගේ සිහින මල්ඵල ගැන්වීමටත් හැකියාව ලැබෙන බව නොඅනුමානයි.

User Growth & Download Statistics

App
By:
Pocket Gear
Downloads:
480
Version:
3.0 Last updated: 2023-05-31
Version code:
5
Creation date:
2021-07-20
Publisher country:
LK LK
Permissions:
  • android.permission.INTERNET Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
Size:
44.86MB
Email:
an*****@yahoo.com
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-07-15
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Pocket Gear
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.pocket.gear.gkmaster
Email:
an*****@yahoo.com

User Reviews

කොරියන් නොට් එක ඉක්මනට කම්ප්ලීට් කරන්න ඇත්තටම හොද දෙයක්අගේ කරනවා
by Sa*****, 2023-06-27

Good
by Th*****, 2023-06-12
View all user reviews ›

Best Master Guru (මාස්ටර් ගුරු) Alternatives

Here are some Android apps that are similar to Master Guru (මාස්ටර් ගුරු):