නාඩි වාක්‍ය-Sinhala Astrology Android

නාඩි වාක්‍ය-Sinhala Astrology

සේවාවන් 18 ක් ලබා ගත හැකි Sinhala Astrology App එක.

Overview

Features & Capabilities

නාඩි වාක්‍ය ජ්‍යෝතිෂ යෙදවුම මගින් ඔබට ලබා ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා නාඩි වාක්‍ය වෙත ප්‍රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම ජ්‍යෝතිෂ්‍ය තොරතුරු බලා ගන්න.

නාඩි වාක්‍ය යනු ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, අංක විද්‍යා, නිමිති ක්‍රම වැනි ගුප්ත විද්‍යා ක්‍රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල යෙදවුමකි.

සැ: යු: යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් යෙදවුමේ ප්‍රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Kathisa Apps
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.nadiwakya.app
Email:
ka*****@gmail.com

Best නාඩි වාක්‍ය-Sinhala Astrology Alternatives

Here are some Android apps that are similar to නාඩි වාක්‍ය-Sinhala Astrology: