ICTalk-Sri Lanka AL ICT AI App Android

ICTalk-Sri Lanka AL ICT AI App

ශ්‍රී ලංකාවේ උසස් පෙළ ICT විෂය නිර්දේශයට අදාලව සකසා ඇති යෙදුමකි.(AL ICT AI App)

Features & Capabilities

මෙම යෙදුම ශ්‍රි ලංකාවේ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (AL ICT) හදාරන සිසුන් වෙනුවෙන්ම නිර්මාණය කළ, නොමිලේ භාවිත කළ හැකි අධ්‍යාපනික යෙදුමකි. මෙය කෘතිම බුද්ධිය (AI) මත පදනම්ව නිර්මාණය කර ඇති අතර, සිසුන්ගේ ඉගෙනීම පහසු කිරීම සඳහා සවිස්තරාත්මක පහසුකම් කිහිපයක් ලබාදෙයි.

යෙදුමේ ප්‍රධාන වාසී

- මෙම යෙදුම නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ICT විෂය නිර්දේෂය (https://www.nie.ac.lk/materail-type/syllabi/) හා උසස් පෙළ ICT විෂය සඳහා සම්පාදිත ගුරු මාර්ගෝපදේශය භාවිත කර ඇත.(https://www.nie.ac.lk/materail-type/teacher-guide/)

- විෂය නිර්දේෂයේ ඔනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා ගැනීමේ පහසුකම.

- පහසු Email Login System

- සිසුන්ට ප්‍රශ්න ඇසීම සහ එවැනි ප්‍රශ්නවලට AI මගින් වහා පිළිතුරු ලබා ගැනීමේ හැකියාව.

- සිසුන්ගේ ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු පිටපත් (copy)කර ගෙන වෙනත් අයෙකුට පහසුවෙන් යැවීමේ හැකියාව.

- පිළිතුරු අකුරින් පමණක් නොව, වාචිකව සවන් දීමේ හැකියාව.(Voice Listening )

- නිවැරදි නොවූ පිළිතුරු පැමිණිලි කිරීමේ (report) හැකියාව.

- ගැලරි රූප හෝ කැමරාවෙන් ලබා ගන්නා ලද ඡායාරූප උඩුගත කිරීම තුලින් පිළිතුරු ලබා ගැනීමේ හැකියාව.

- යතුරු ලියනය කිරිමෙන් තොරව හඬ මගින් ස්වයංක්‍රීයව යතුරු ලියන හැකියාව.

- වඩා අලංකාර කරන ලද UI පහසුකම.

- මෙතෙක් AL ICT විෂය සඳහා ලැබුණු විභාග ප්‍රශ්න අවුරුද්ද හා පාඩම් ඒකක අනුව ලබා ගැනිමේ පහසුකම.(විභාග ප්‍රශ්න ඇතුලත් කිරීම සඳහා https://www.doenets.lk/ යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය භාවිත කර ඇත.)

- Cocer ක්‍රීඩාව මගින් විෂය කරුණු නැවත මෙනෙහි කර දීම හා ඉක්මනින් ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට හුරු කරවිම.

- Notes ටැබය සංවර්ධනය කරන තෙක් සටහන් හා කෙටි සටහන් ලබා ගැනිමට ක්‍රමයක් හඳුන්වා දීම.

- Online Model Exam පහසුකම් පහත දැක්වේ.(සම්පූර්ණ ප්‍රශ්න වල අයිතිය Admin සතු වේ.)
*Admin විසින් Schedule කරන වේලාවට විභාගය සඳහා පෙනි සිටිම
*විභාගය අවසන් වු සැනින් විභාග ප්‍රතිඵල ලබා දීම
සිසුවාට වැරදුණ ප්‍රශ්න සඳහා නිවැරදි විශ්ලේෂණ, AI මගින් ලබා දීම

- My Analytics හරහා මෙතෙක් පෙනී සිටි විභාග වල ප්‍රතිඵල ප්‍රස්ථාර මගින් විශ්ලේෂණය
විභාගයෙන් විභාගයට ප්‍රතිඵල විශ්ලේෂණ (සමත් අසමත් බව , ප්‍රගතිය හෝ පසුබෑම ප්‍රස්ථාර මගින් )

ඉදිරියට යෙදුමට එක් කිරීමට බලාපොරොත්තු වන විශේෂාංග:**

- Admin message system හඳුන්වා දීම

- Talk Room හඳුන්වා දීම

- ඒකකයෙන් ඒකකය ප්‍රශ්න ලබා දීම හා පිළිතුරු සමග නිවැරදි විෂ්ලේෂණ ලබා දීම හරහා සම්පූර්ණ විෂය නිර්දේෂය පුහුණු කිරීම ( Exam199 විෂේශාංගය )

- සිසුන්ගේ ප්‍රශ්න සඳහා ලබා දෙන පිළිතුරු වල අන්තර්ගතය හා නිවැරදි බව තවදුරටත් සංවර්ධනය හා වේගවත් කිරීම

අවධානයට:
මෙම යෙදුම ශ්‍රී ලංකා රජයේ නිල යෙදුමක් නොවේ. මෙය කිසිදු රාජ්‍ය ආයතනයක් නියෝජනය නොකරයි. මෙය ස්වාධීනව නිර්මාණය කළ, අධ්‍යාපනික සහායක මෙවලමක් පමණි.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
BabbageLabs by Nuwan Jayasooriya
Google Play Store
https://play.google.com/store/apps/details?id=lk.bblabs.ictalk
Email:
cy*****@gmail.com

Best ICTalk-Sri Lanka AL ICT AI App Alternatives

Here are some Android apps that are similar to ICTalk-Sri Lanka AL ICT AI App: