Arutha.lk Android

Arutha.lk

Sinhala - Sinhala Dictionary සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය

Features & Capabilities

This dictionary has meanings of almost 50,000 Sinhala words. The app can be used without an internet connection. අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.

ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. janaka, ජනක

සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර සෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක.

අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ යුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රතිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට සොයාගත හැකිය.

සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය.

තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.

User Growth & Download Statistics

App
By:
Path Nirvana Foundation
Downloads:
1,569 12
Version:
1.3 Last updated: 2026-04-16
Version code:
13
Creation date:
2024-08-19
Publisher country:
US US
Permissions:
  • android.permission.INTERNET Low risk
  • lk.arutha.dictionary.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSION
Size:
17.34MB
Email:
pa*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-21
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Path Nirvana Foundation
Google Play Store
https://play.google.com/store/apps/details?id=lk.arutha.dictionary
Email:
pa*****@gmail.com
Website:
https://arutha.lk

User Reviews

Very useful 🙏😊
by Sa*****, 2025-01-25
View all user reviews ›

Best Arutha.lk Alternatives

Here are some Android apps that are similar to Arutha.lk: