Teamithuru (Tea Leaf Dealer) Android

Teamithuru (Tea Leaf Dealer)

An app designed to simplify green tea leaf dealers’ business operations.

Features & Capabilities

🌿 අමු තේ දළු වෙළඳ මහතුන්ගේ යෙදුම
මෙය තේ මිතුරු වෙතින් ඉදිරිපත් කරන, අමු තේ දළු වෙළඳ මහතුන්ගේ ව්‍යාපාරය සරලව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට නිර්මාණය කරන ලද අතිවිශේෂිත App එකකි.

📌 ප්‍රධාන විශේෂාංග:
✅ දිනපතා දළු ගණන් පහසුවෙන් ඇතුලත් කිරීම
✅ අඩු කිරීම් හා ගෙවීම් කළමනාකරණය 💰
✅ පොහොර, තේ කොළ හෝ ඕනෑම තොගයක් හසුරවීම
✅ සැපයුම්කරුවන්ගේ ගනුදෙනු ඕනෑම තැනක සිට බලාගැනීම 📱
✅ මාසික වාර්තා සහ පේශීට් ඉක්මනින් ලබාගැනීම 📊
✅ සිංහල භාෂාවෙන් සියලුම කටයුතු සිදු කිරීමට හැකි වීම.

✨ මෙම යෙදුම මගින්, ඔබේ අමු තේ දළු එකතු කිරීමේ ව්‍යාපාරය නවීන තාක්‍ෂණය භාවිතයෙන් පහසුවෙන් හා විශ්වාසයෙන් කළමනාකරණය කළ හැකිය.

📲 දැන්ම බාගත කර ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගන්න! 🌱🚀

📲 For User Support (පරිශීලක සහය සඳහා අමතන්න):
☎️ 077 332 53 53

🏢 Developed by:
✨ Redank Technologies

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Redank Technologies
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.redank.teamithuru_dealer
Email:
su*****@teamithuru.com
Website:
https://teamithuru.com/

Best Teamithuru (Tea Leaf Dealer) Alternatives

Here are some Android apps that are similar to Teamithuru (Tea Leaf Dealer):