Features & Capabilities

අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. වහල් බවින් මුදවන්නට අවසර දෙන්න. උදව් දෙන්න. මම සංජන ශ්‍යාමාල්

User Growth & Download Statistics

App
By:
Sanjana Production
Downloads:
205
Version:
2.0.0 Last updated: 2026-01-22
Version code:
3
Creation date:
2021-05-25
Publisher country:
LK LK
Permissions:
  • android.permission.RECORD_AUDIO Very high risk
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.SYSTEM_ALERT_WINDOW High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • android.permission.ACCESS_WIFI_STATE Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.FOREGROUND_SERVICE_MEDIA_PLAYBACK Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.MODIFY_AUDIO_SETTINGS Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
  • See more
Size:
54.23MB
Email:
sa*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-21
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Sanjana Production
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.techdeiyo.bawanawa
Email:
sa*****@gmail.com
Website:
https://bawanawa.blogspot.com/

User Reviews

නියමය් අය්‍යේ මාරම සුපිරිය් ❤
by sh*****, 2021-07-12

ඉතාම අනර්ඝ යෙවුමක්...🙏❤️ 🍃🌼..ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..!!! 😇🙏🌸
by Vi*****, 2021-05-29
View all user reviews ›

Best Bawanawa Alternatives

Here are some Android apps that are similar to Bawanawa: