පහේ දැනුම Android

පහේ දැනුම

ශිෂ්‍යත්ව ජයමග

Overview

Features & Capabilities

ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානම් වන ඔබගේ දරුවා වෙනුවෙන් සකසන ලද බහුවරණ ප්‍රශ්න එකතුවක් මෙහි අන්තර්ගත වන අතර දිනපතා නව ප්‍රශ්න මාලාවක්ද ඉදිරිපත් කරනු ලබයි. ඔබේ දරුවාගේ දැනුම් මට්ටම මැනගැනීම සඳහාම සැකසූ සුවිශේෂී බහුවරණ ප්‍රශ්න එකතුව සඳහා ජංගම දුරකථනය මඟින්ම පිළිතුරු සැපයීමේ හැකියාව ඇති අතර ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගැනිමේ හැකියාවද සහිත වේ. එසේම දරුවගේ දැනුම් මට්ටම වැඩිකිරිමේ අරමුණින් අමතර දැනුම සඳහාද යම් ඉඩක් මෙම “පහේ දැනුම” යෙදවුම තුළින් වෙන්කර ඇත.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
E - jet Marketing
Google Play Store
https://play.google.com/store/apps/details?id=io.ionic.prog62657abc20b74e432401acbf
Email:
pa*****@gmail.com

Best පහේ දැනුම Alternatives

Here are some Android apps that are similar to පහේ දැනුම: