ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි Android

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි

ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ඉංග්‍රීසි වැඩසටහන.

Features & Capabilities

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ඉංග්‍රීස් වැඩසටහනයි (SpellMe).

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).

* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ හැකියාව .

* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්‍රයෝග සහිතයි.

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා දෙයි.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Sanhinda Educational Software
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.Sanhindaeducationalsoftware.SpellMe
Email:
sa*****@gmail.com

User Reviews

Rate this app
by Ha*****, 2023-09-19
View all user reviews ›

Best ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි Alternatives

Here are some Android apps that are similar to ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි: