Saapeta Ganithaya - O/L Maths Android

Saapeta Ganithaya - O/L Maths

By: Shanoshi App
පාඩම් අනුව වෙන්කළ Past Papers සහ වීඩියෝ පැහැදිලි කිරීම් සහිත O/L Maths App එක

Overview

Features & Capabilities

සාමාන්‍ය පෙළ (O/L) ගණිතය විෂය පහසුවෙන් ගොඩදාගන්න! 🎓🇱🇰

"සාපෙට ගණිතය" ඇප් එක මගින් 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට ගණිතය විෂය නිර්දේශයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ වීඩියෝ පාඩම් නිවසේ සිටම පහසුවෙන් අධ්‍යයනය කළ හැක.

අපේ ඇප් එක විශේෂ ඇයි?

✅ පාඩම් අනුව වෙන් කළ ප්‍රශ්න (Categorized Questions): සම්පූර්ණ Past Paper එකම පීරන්න අවශ්‍ය නැත! ඔබට අවශ්‍ය පාඩම තෝරාගත් විට, එම පාඩමට අදාළව පසුගිය වසරවල (Past Papers) පැමිණි ප්‍රශ්න පමණක් වෙනම බලාගැනීමේ පහසුකම.

✅ වීඩියෝ සහාය (Video Support): ගණන් හදන කොට හිරවෙනවද? අමාරු ගැටළු විසඳන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන වීඩියෝ පාඩම් නැරඹීමේ හැකියාව.

✅ පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers): වසර ගණනාවක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Paper 1 & Paper 2) වෙන වෙනම.

✅ පිළිතුරු පත්‍ර (Answers): සෑම ප්‍රශ්න පත්‍රයකටම අදාළ පිළිතුරු (Marking Schemes) එක් click එකකින් බලාගැනීමේ පහසුකම.

✅ Clear Zoom: ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඕනෑම ප්‍රමාණයකට Zoom කර පැහැදිලිව කියවීමේ පහසුකම.

ගණිතය අමාරු විෂයක් නෙවෙයි! නිවැරදි මඟපෙන්වීම සමඟින් A සාමාර්ථයක් ලබාගැනීමට දැන්ම "සාපෙට ගණිතය" (Saapeta Ganithaya) App එක Download කරගන්න.

-----------------------------------------
Disclaimer:
මෙම ඇප් එකෙහි අන්තර්ගත සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍රවල සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතුවේ. අප මෙය ඉදිරිපත් කර ඇත්තේ සිසුන්ගේ අධ්‍යාපනික පහසුව සහ දැනුම වර්ධනය කිරීම සඳහා පමණි.

The Past Papers and Marking Schemes published in this app are the property of the Department of Examinations, Sri Lanka. We provide these materials solely for educational purposes to support students.
-----------------------------------------

Keywords: Saapeta Ganithaya, O/L Maths Sinhala, OL Ganithaya, Grade 10 11 Maths, Sri Lanka Education.

User Growth & Download Statistics

App
By:
Shanoshi
Downloads:
180 5
Version:
1.0.4 Last updated: 2026-06-16
Version code:
4
Creation date:
2026-05-28
Publisher country:
LK LK
Permissions:
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_ADSERVICES_AD_ID Low risk
  • android.permission.ACCESS_ADSERVICES_ATTRIBUTION Low risk
  • android.permission.ACCESS_ADSERVICES_TOPICS Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.READ_APP_BADGE Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.anddoes.launcher.permission.UPDATE_COUNT Low risk
  • See more
Size:
40.03MB
Email:
sa*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-08-04
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Shanoshi
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.shanoshi.olmaths
Email:
sa*****@gmail.com
Website:
https://prabodya448.github.io/app-ads-hosting/

Best Saapeta Ganithaya - O/L Maths Alternatives

Here are some Android apps that are similar to Saapeta Ganithaya - O/L Maths: