Exam Paper Master – Sri Lanka Android

Exam Paper Master – Sri Lanka

By: KRO-BUG App
O/L විභාගයට සූදානම් වීමට Past Papers, PDF Downloads සහ සියලු විෂයන් එකම App එකක.

Overview

Features & Capabilities

📘 Exam Paper Master – O/L සම්පූර්ණ සූදානම

Exam Paper Master යනු අපොස සාමාන්‍ය පෙළ (O/L) විභාගයට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කරන ලද All-in-One educational mobile app එකක් වේ.

මෙම App එක තුළ 2016 වසර සිට 2024 වසර දක්වා O/L Past Papers
➡️ සියලුම විෂයන් සඳහා
➡️ සම්පූර්ණ Marking Schemes සමඟ
පහසුවෙන් ලබාගත හැක.
ඊට අමතරව Grade 10 සහ Grade 11 සිසුන් සඳහා 1st / 2nd / 3rd Term Papers ද එකම App එක තුළ ලබාගත හැක.

🎯 App එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි

✔️ 2016 - 2024 O/L Past Papers (පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර)
✔️ 2016 – 2024 O/L Past Papers Marking Schemes
✔️ සියලුම O/L විෂයන්
✔️ Grade 10 & Grade 11 – 1st / 2nd / 3rd Term Papers
✔️ සියලුම ප්‍රශ්න පත්‍ර PDF format එකෙන්
✔️ Download කර Offline ලෙස භාවිතා කළ හැක
✔️ Student-friendly සහ simple UI design
✔️ වේගවත් search & easy navigation
✔️ Lightweight app – low storage usage
✔️ නිතර update වන exam content

👨‍🎓 කවුරුන් සඳහාද මෙම App එක?

🔹 O/L විභාගයට සූදානම් වන සිසුන්
🔹 Grade 11 සිසුන් (O/L + School exams)
🔹 Grade 10 සිසුන් (Term exam preparation)
🔹 Tuition කරන ගුරුවරුන්
🔹 Self-study කරන සිසුන්


🚀 ඔබගේ විභාග සාර්ථකත්වයට එක App එකක්

Exam Paper Master app එක install කරගෙන
📥 2016–2024 O/L Past Papers + Marking Schemes සහ Term Papers download කරන්න
📖 Practice කරන්න
🎯 O/L විභාගයට confidence එකෙන් මුහුණ දෙන්න

👉 දැන්ම Download කරන්න!

User Growth & Download Statistics

App
By:
KRO-BUG
Downloads:
89 3
Version:
1.1.4 Last updated: 2026-03-01
Version code:
14
Creation date:
2026-02-16
Publisher country:
LK LK
Permissions:
  • android.permission.CAMERA Very high risk
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_ADSERVICES_AD_ID Low risk
  • android.permission.ACCESS_ADSERVICES_ATTRIBUTION Low risk
  • android.permission.ACCESS_ADSERVICES_TOPICS Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • See more
Size:
47.13MB
Email:
ka*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-07-18
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
KRO-BUG
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.kavindu.exampapermaster
Email:
ka*****@gmail.com
Website:
https://kavi316-kk.github.io

Best Exam Paper Master – Sri Lanka Alternatives

Here are some Android apps that are similar to Exam Paper Master – Sri Lanka: