O/L English (10 & 11 ශ්‍රේණි) Android

O/L English (10 & 11 ශ්‍රේණි)

O/L English is a learning app for the ordinary level students in Sri lanka

Features & Capabilities

This application is designed for grade 10 & grade 11 ordinary level students to learn English by answering model and past paper questions.
In this app, model questions and past exam questions have been included as small parts so that it is easy to answer them. In addition to the questions, the answers to each question are also provided so that you can see them at the same time. There is no doubt that by joining this application, students will be able to face the term exams as well as the A-level exam well.

මෙම යෙදුම සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින 10/11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් හට විශය නිර්දේෂයට අදාල ඉංග්‍රීසි පාඩම් ඉගෙනීමටත්, ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමටත් හුරුකිරීම අරඹයා නිර්මානය කොට ඇත.

මෙහිදි මූලික වශයෙන් ආදර්ශ ප්‍රශ්න හා පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහසු වන ලෙස කුඩා ප්‍රශ්න කොටස් ලෙස ඇතුලත් කර ඇත.ප්‍රශ්න වලට අමතරව මෙහි සෑම ප්‍රශ්නයකටම අදාලව පිළිතුරුද ඒ සමගම බැලීමට හැකි ලෙස සපයා ඇත.එලෙස ප්‍රශ්නයෙන් ප්‍රශ්නය පිළිතුරුත් සමඟ වෙන් කර ඇති නිසා ප්‍රශ්න පත්‍රය ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.මෙම යෙදුම හා එකතු වීමෙන් සිසුන්ට වාර විභාග වලට මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයටද හොඳින් මුහුන දීමට හැකිවනු බව නොඅනුමානය.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Hello Lesson
Google Play Store
https://play.google.com/store/apps/details?id=io.ionic.prog63bbd905ac1f216e92ef6701
Email:
cj*****@gmail.com

User Reviews

හොඳ App එකක්
by Ch*****, 2023-01-29
View all user reviews ›

Best O/L English (10 & 11 ශ්‍රේණි) Alternatives

Here are some Android apps that are similar to O/L English (10 & 11 ශ්‍රේණි):