Digital Iskole Android

Digital Iskole

21 වන සියවසයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පෙර සූදානම!

Features & Capabilities

පොඩ්ඩෝ ආස ගේම් ගහන්න , සෙල්ලම් කරන්න. ඉතිං මේ යෙදුමෙන් කරන්නේ එයාලා කැමති විදිහේ ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනයට යොමු කිරීමයි. මේ ඇප් එකෙන් 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල්වල ක්‍රියාත්මක වෙන සියලුම විෂයන් ආවරණය කිරීමක් සිදු කෙරෙනවා.
ඕනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.

• ශිෂ්‍යත්ව විභාගය
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• වෙනත් විවිධ විභාගයන්

Digital ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• Digital ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system)

User Growth & Download Statistics

App
By:
Sachinda Rukshan
Downloads:
3,107 1
Version:
2.0.0 Last updated: 2023-09-09
Version code:
10
Creation date:
2023-04-03
Publisher country:
LK LK
Permissions:
  • android.permission.CAMERA Very high risk
  • android.permission.READ_PHONE_STATE Very high risk
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_SETTINGS High risk
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_WIFI_STATE Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • See more
Size:
19.48MB
Email:
di*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-07-15
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Sachinda Rukshan
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.dreamtech.digitaliskole
Email:
di*****@gmail.com
Website:
https://digitaliskole.dreamtech.lk/

User Reviews

Its not loading so its bad bye
by Ch*****, 2023-11-04

Not bad
by Di*****, 2023-06-19
View all user reviews ›

Best Digital Iskole Alternatives

Here are some Android apps that are similar to Digital Iskole: