Features & Capabilities

Simplemcqbook කියන්නේ MCQ විසඳන එක ලේසියෙන්ම පුරුදු වෙන්න හදපු App එකක්... උසස් පෙල විභාගයට සුදානම් වන ඔබ මේ මොහොතේ කෙතරම් පහල මට්ටමක හිටියත්, ඕනෑම Subject එකක MCQ Papers වලට ලකුණු 40 වඩා ලබාගන්න පුලුවන් ආත්ම විශ්වාසයක් හා පුහුණුවක් මේ App එක තුලින් ඔයාට ලබාදෙනවා...

Our Proccess

Step 1

🎯 Past Paper Mcq , Target Model Mcq උත්සහ කරන්න සම්පූර්ණ විෂය නිර්දේෂය අවසන් වනතුරු නොසිට, පාඩමෙන් පාඩම එම පාඩමට අදාල විභාග මට්ටමේ ගැටලු App එකට පිවිස උත්සහ කරන්න...

Step 2

🎯 ඔබට අවශ්‍ය පාඩම තෝරගෙන ගැටලුවෙන් ගැටලුව , දෙනලද කාලය තුල තනිව විසඳන්න උත්සහ කරන්න..

Step 3

🎯 ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාව එසැණින් දැනගන්න..

Step 4

🎯 ලබාදුන් පිලිතුර වැරදි නම්, ලැබෙන විවරණය කියවා අලුත් ක්‍රමයක් එම අවස්ථාවේම ඉගෙනගන්න... ඉන්පසුව අනෙක් ගැටලුව වෙත පිවිසෙන්න..

Step 5

🎯 විවරණය කියවීමේදී , මතක් කරගත යුතු සිද්ධාන්ත කොටස් තිබේ නම්, ඇප් එක තුලම ඇති Notes වෙතට පිවිස අවශ්‍ය දෑ එම මොහොතේම පාඩම් කරගන්න..

Step 8

🎯 මේ ක්‍රමයට ගැටලුවෙන් ගැටලුව උත්සහ කර, පාඩමෙන් පාඩම පුලුවන් කරගන්න.. එම පුහුණුවෙන් ලද අත්දැකීම් භාවිතා කර විභාගයදී වැඩි ලකුණු ප්‍රමාණයකට ලඟා වෙන්න...

උසස් පෙල විභාගය ඉහලින්ම සමත්වූ දහස් සංඛ්‍යාත සිසු/සිසුවියන්ගේ රහස් වට්ටෝරුවට අනුව නිර්මාණය වූ මෙම simplemcqbook එක ඔබත් Download කරගෙන ඔබගේ සරසවි සිහිනය වෙත පහසුවෙන්ම පියනගන්න....

වැඩි විස්තර සඳහා පිවිසෙන්න..

Whatsapp Bussiness Number - 0752954855

User Growth & Download Statistics

App
By:
Simplemcqbook
Downloads:
2,191 1
Version:
6.0 Last updated: 2023-07-03
Creation date:
2022-03-15
Publisher country:
LK LK
Email:
si*****@gmaol.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-06
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Simplemcqbook
Google Play Store
https://play.google.com/store/apps/details?id=gold.physicsbook
Email:
si*****@gmaol.com
Website:
https://simplemcqbooks.business.site

User Reviews

Very usefully
by Na*****, 2024-03-04

Chemistry සමතුලිතතාවය part එකේ mcq තියෙන පිළිවෙල හොදටම අවුල් please ඒක හදන්න 🙏🏻 update එකකින්
by La*****, 2024-01-12
View all user reviews ›

Best Simplemcqbook Alternatives

Here are some Android apps that are similar to Simplemcqbook: