Iskole Android

Iskole

ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Features & Capabilities

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය(Sri Lanka Driving License Exam)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system).

This app is designed for O/L and A/L students. This app is concluded with A/L, O/L, and other exam’s MCQ past papers.

Here you can take Multiple Choice Questions that are related to Past Papers and Model papers in any subject you want.
• Ordinary Level
• Advanced Level
• Sri Lanka Driving License Exam
• Other Exams
Features of App
• Battle Quiz
• Self-Challenge
• Daily Quiz
• Statistics
• Leaderboard
• Referral system

User Growth & Download Statistics

App
By:
Sachinda Rukshan
Downloads:
10,313
Version:
4.0.8 Last updated: 2022-10-05
Version code:
10
Creation date:
2021-01-09
Publisher country:
LK LK
Permissions:
  • android.permission.CAMERA Very high risk
  • android.permission.READ_PHONE_STATE Very high risk
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_SETTINGS High risk
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_WIFI_STATE Low risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • See more
Size:
17.66MB
Email:
ru*****@gmail.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-05
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Sachinda Rukshan
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.sra.iskolee
Email:
ru*****@gmail.com
Website:
https://dreamtech.lk/

User Reviews

App is not work to me
by Ud*****, 2022-01-23

I think this app is very useful but I installed it then this app wants to our e-mail address so i unstalled it now ,,
by Up*****, 2022-01-18
View all user reviews ›

Best Iskole Alternatives

Here are some Android apps that are similar to Iskole: