AL Tech App Android

AL Tech App

උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අදාල සියළු කෙටි සටහන් හා ප්‍රශ්න පත්‍ර එකතුවක්.

Features & Capabilities

උසස් පෙළ තාක්ෂණවේදය සිසුන් සඳහා නිර්මාණය කර ඇති මෙම ALTechApp එක වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ මෙම ඇප් එක පාසල් පෙළපොත සහ ගුරු අත්පොත සමග
අනුගත වෙමින් සකස් කර ඇති අතර, ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ ඔබේ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීමට අවශ්‍යය අධ්‍යාපනික ද්‍රව්‍ය සියල්ලම සපයයි.

ප්‍රධාන විෂයයන් සහ මාතෘකා ආවරණය කරමින් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවන් සිසුන් සඳහා සකස් කරන ලද සම්පූර්ණ කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකතුවක් මෙහි අඩංගු වේ.

* ජෛව රසායනය
* තාප රසායනය
* චාලක රසායනය
* පයිතගරස් සම්බන්ධය
* ත්‍රිකෝණමිතිය
* වර්ගඵලය
* පරිමාව
* සංඛ්‍යානය
* ඛණ්ඩාංක ජ්‍යාමිතිය

යන පාඩම් සියල්ල ආවරණය වන පරිදි කෙටි සටහන් එකතුවක් අන්තර්ගතය.

** පළාත් ප්‍රශ්න පත්‍ර, කළාප ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර රාශියක් එකතුකර ඇත.

Google Play Store වෙතින් App එක Download කරගන්න.

User Growth & Download Statistics

App
By:
BimTec Solutions
Downloads:
454 8
Version:
0.0.4 Last updated: 2024-12-30
Version code:
4
Creation date:
2024-03-13
Publisher country:
LK LK
Permissions:
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • android.permission.USE_FULL_SCREEN_INTENT Moderate risk
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_WIFI_STATE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.google.android.c2dm.permission.RECEIVE Low risk
  • com.google.android.finsky.permission.BIND_GET_INSTALL_REFERRER_SERVICE Low risk
  • See more
Size:
25.67MB
Email:
bi*****@gmail.com
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-13
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
BimTec Solutions
Google Play Store
https://play.google.com/store/apps/details?id=io.ionic.prog65016f884653fa51768c19ee
Email:
bi*****@gmail.com

Best AL Tech App Alternatives

Here are some Android apps that are similar to AL Tech App: