Kapamu Android

Kapamu

Smart සැලොන් ගමනකට, අදම Download කරගන්න කපමු

Features & Capabilities

කපමු ඇප් එක Download කරගන්න ඔයා

👉 සැලොන් එකක හිමිකරුවක්නෙම්
1. කොණ්ඩේ කපන ගමන් උනත් සැලොන් එකේ ඉන්න ගාන ලේසියෙන්ම Update කරන්න.
2. ඇප් එක හරහාම ලේසින්ම Appointment වලින් Manage කරන්න.
3. කොණ්ඩේ රැවුල වැවුන කට්ටියට Auto ම සැලොන් එකේ කට්ටිය අඩුනම් සැලොන්
එකට එන්න කියලා කතා කරන්න.
4. ඒ විතරක් නෙවේ ඔයාගේ ආදායම විතරක් නෙවේ ණයට කැපුවෙ කව්ද කියල උනත්
සටහන් කරගන්න.
5. ඔයාගේ සැලොන් එකේ ලස්සන ලස්සන Photos දාලා තව Customers ලා
ආකර්ශ්ණය කරගන්න.
වගේ තව වැඩ ගොඩක් එක්ක සැලොන් එකේ ආදායම දෙගුණ තෙගුණ කරගන්න 😉

👉 එවගේම ඔයා ලස්සනට කොණ්ඩේ කපන්න කැමති පාරිභෝගිකයෙක්නම්
1. පෝලිම් වල රස්තියාදු වෙන්නෙ නැතුව සැලොන් එකේ කී දෙනෙක් ඉන්නවද කියල
ක්ෂණිකවම දැනගන්න.
2. Appointment එකක් දාලා පට් පට් ගාලා වැඩේ කරගන්න.
3. ආසම සැලොන් එකත් එක්ක සෙට් වෙලා ලේසියෙන්ම වැඩ ටික කරගන්න
4. ඒ විතරක් නෙවේ හදිසි වෙලාවකට ආසම සැලොන් එකේ කට්ටිය වැඩිනම්. කට්ටිය අඩු
ලගම සැලොන් එක පටස් ගාලා හොයාගෙන වැඩේ කරගන්න 😉

මේ වගේ වැඩ ගොඩක් ඔයාට කරගන්න පුලුවන්. ඉතින් අදම Download කරගන්න කපමු

User Growth & Download Statistics

App
By:
Psycho Developer
Downloads:
8
Version:
1.0.0 Last updated: 2026-06-13
Version code:
23
Creation date:
2026-04-06
Publisher country:
LK LK
Permissions:
  • android.permission.ACCESS_BACKGROUND_LOCATION Very high risk
  • android.permission.ACCESS_COARSE_LOCATION Very high risk
  • android.permission.ACCESS_FINE_LOCATION Very high risk
  • android.permission.CAMERA Very high risk
  • android.permission.SYSTEM_ALERT_WINDOW High risk
  • android.permission.USE_FULL_SCREEN_INTENT Moderate risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.FOREGROUND_SERVICE_LOCATION Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • See more
Size:
54.75MB
Email:
da*****@gmail.com
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-21
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Psycho Developer
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.techart.kapamu
Email:
da*****@gmail.com

Best Kapamu Alternatives

Here are some Android apps that are similar to Kapamu: