L Bord  (Driving license) Android

L Bord (Driving license)

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීික්ෂණයට අවශ්‍ය සියළු දෑ අඩංගුය

Features & Capabilities

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුකූලව සියළුම මාර්ග සලකුණු ඉතා නිවැරදිව මෙහි අන්තර්ගතකර ඇත. පහසුවෙන් මතක තබා ගැනීමට හැකිවන පරිදි විවිධ කාණ්ඩ යටතේ දක්වා ඇත.

මාර්ග සංඥාවලට අමතරව මාර්ග නීති හා ආචාර ධර්ම, විභාගයට අත්‍යවශ්‍ය තාක්ෂණික දැනුම අන්තර්ගතය. රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලිඛිත විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍යය සියළු කරුණු අඩංගු මෙම ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට අප අවස්ථාව සලසා ඇත.

User Growth & Download Statistics

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
BimTec Solutions
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.appfactory.lbord
Email:
bi*****@gmail.com

Best L Bord (Driving license) Alternatives

Here are some Android apps that are similar to L Bord (Driving license):