A/L Bio Paperbook (සිංහල) Android

A/L Bio Paperbook (සිංහල)

උසස් පෙළ ජීව විද්‍යාව විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.

Features & Capabilities

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (A/L Biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර (past papers, model papers, school papers) ඇතුලත් කර ඇත.

මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
* පසුගිය ප්‍රශ්නපත්‍ර (Past papers) සම්පූර්ණයෙන්ම නොමිලේ.
* එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
* නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
* කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය, එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.

User Growth & Download Statistics

App
By:
Brainstorm.
Downloads:
1,040 26
Version:
2.0.2 Last updated: 2025-05-22
Version code:
7
Creation date:
2023-01-12
Publisher country:
LK LK
Permissions:
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.ACCESS_ADSERVICES_AD_ID Low risk
  • android.permission.ACCESS_ADSERVICES_ATTRIBUTION Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.POST_NOTIFICATIONS Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.android.vending.BILLING Low risk
  • com.google.android.c2dm.permission.RECEIVE Low risk
  • com.google.android.finsky.permission.BIND_GET_INSTALL_REFERRER_SERVICE Low risk
  • com.google.android.providers.gsf.permission.READ_GSERVICES Low risk
  • See more
Size:
24.72MB
Email:
ap*****@gmail.com
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-06-13
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Brainstorm.
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.sniperz.biopaperbook
Email:
ap*****@gmail.com

User Reviews

Easy to use and very helpfull👍
by Ji*****, 2024-01-13

Best
by Ya*****, 2023-12-31
View all user reviews ›

Best A/L Bio Paperbook (සිංහල) Alternatives

Here are some Android apps that are similar to A/L Bio Paperbook (සිංහල):