Pin Potha - Pirith පිරිත් පොත Android

Pin Potha - Pirith පිරිත් පොත

පින් පොත , පිරිත් පොත , බෝධි පූජා, කවි බණ , ජාතක කතා එකම තැනකින් කියවන්න අහන්න

Features & Capabilities

ඈත අතීතයේ සිට අප අතර පැවති ඉතා වටිනා පුරුද්දක් ලෙස පින් පොත
ලිවීම සඳහන් කළ හැකියි. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාද තම
අවසන් මොහොතේදී පින් පොත කියවා ගත් බව ප්‍රචලිත කරුණක්. පින්
පොත යනු යම් පුද්ගලයෙකු විසින් මෙලොව දී සිදු කළ උතුම්ම සහ උසස්ම
ක්‍රියාවන් ඇතුළත් වන වර්තාවයි. මෙහි ඇති වටිනාකම වන්නේ ඔබ විසින් සිදු කරන්නට යෙදුණු පින්කම් පහසුවෙන් මතක් කර නිරන්තරයෙන් පින් නැතහොත් කුසල් වර්ධනය කරගැනීමට හැකිවීමයි.

Complete Collection of Chanting which spread the blessings & protection to the place where it plays. Don't forget that the chanting have such a power whether we know the meaning or not whether we know the words or not, it protects and tuning the place in to a better vibrations with more energy from the universe.

Listen to Buddhist Pirith Deshana , Seth Piritha and Gatha of lord Buddha

නිවැරදිවම ඝන පිහිටවා සජ්ජායනය කරන ලද පිරිත්, සූත්‍ර සහ ගාථා

1. මහ පිරිත
2. ජය පිරිත
3. සීවලී පිරිත
4. ධම්මචක්ක සුත්‍රය
5. ධජග්ග සූත්‍රය
6. ජල නන්දන පිරිත
7. අන්තරාය නිවාරණ පිරිත
8. රත්නමාලී යන්ත්‍රය
9. අංගුලිමාල පිරිත
10. ඇනවුම් පිරිත
11. දස දිසා පිරිත
12. වට්ටක පිරිත
13. ජිනපඤ්ජර පිරිත
14. ඡත්ත මානවක ගාථා
15. අට විසි පිරිත
16. බෝජ්ජංග සුත්‍රය
17. කඳ පිරිත
18. රතන සුත්‍රය
19. සත් බුදු වන්දනාව
20. අභිසම්භිදානේ පිරිත
21. බෝධි පුජා
22. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව
23. ඉසිගිලි සුත්‍රය
24. ආලවක සුත්‍රය
25. ගිරිමානන්ද සුත්‍රය
26. මෝර පිරිත
27. කරණීයමෙත්ත සූත්‍රය

User Growth & Download Statistics

App
By:
SL Coders
Downloads:
9,948
Version:
1.0.9 Last updated: 2024-07-12
Version code:
11
Creation date:
2023-08-22
Permissions:
  • android.permission.READ_EXTERNAL_STORAGE High risk
  • android.permission.WRITE_EXTERNAL_STORAGE High risk
  • com.google.android.gms.permission.AD_ID Moderate risk
  • android.permission.FOREGROUND_SERVICE Low risk
  • android.permission.INTERNET Low risk
  • android.permission.WAKE_LOCK Low risk
  • com.google.android.providers.gsf.permission.READ_GSERVICES Low risk
  • android.permission.ACCESS_NETWORK_STATE Safe
  • com.slcoders.pinpotha.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSION
Size:
35.32MB
Email:
in*****@flomexlanka.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2025-01-26
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
SL Coders
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.slcoders.pinpotha
Email:
in*****@flomexlanka.com
Website:
https://www.flomexlanka.com/app-ads.txt

User Reviews

🙏 🙏 🙏
by Sh*****, 2024-10-17

good
by ja*****, 2024-10-14

very good app
by As*****, 2024-09-10
View all user reviews ›

Best Pin Potha - Pirith පිරිත් පොත Alternatives

Here are some Android apps that are similar to Pin Potha - Pirith පිරිත් පොත: