eLGA LK Android

eLGA LK

By: EmetSoft App
Pay local authority charges and access participating LGA public services
xHeader
Modify request and response headers. No ads, no malware.

Overview

Features & Capabilities

eLGA LK provides convenient digital access to services offered by participating Municipal Councils, Urban Councils and Pradeshiya Sabhas in Sri Lanka.

Users first select a participating Local Government Authority. The selected authority is saved as the default and can be changed whenever required.

Depending on the facilities enabled by the selected authority, users may be able to:

• Check assessment tax balances and outstanding amounts
• Pay assessment tax, shop rent, trade tax and other approved charges
• Reserve halls and other Local Government Authority facilities
• Request gully bowser and other public utility services
• Submit complaints, suggestions and service requests
• View payment confirmations and service-request information
• Access other digital public services provided by the selected authority

The availability of services differs between participating Local Government Authorities. Payments are processed through payment channels approved by the respective authority.

eLGA LK is developed and maintained by EmetSoft (Private) Limited for participating Local Government Authorities.
--------------------------------------------------------------------------------------------------------------------
eLGA LK මඟින් ශ්‍රී ලංකාවේ මෙම සේවාවන් සඳහා දායකත්වය ලබා දී ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් මඟින් සපයනු ලබන සේවාවන් වෙත පහසුවෙන් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ පිවිසීමේ අවස්ථාව ලබා දෙයි.

පරිශීලකයන් විසින් ප්‍රථමයෙන් මෙම සේවාව සඳහා දායක වී ඇති අදාළ පළාත් පාලන ආයතනය තෝරාගත යුතුය. එලෙස තෝරාගන්නා ආයතනය ස්වයංක්‍රීයවම (Default) සුරැකෙන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක එය වෙනස් කිරීමට ද හැකියාව පවතී.

තෝරාගත් පළාත් පාලන ආයතනය විසින් සක්‍රීය කර ඇති පහසුකම් අනුව, පරිශීලකයන් හට පහත සඳහන් සේවාවන් ලබාගත හැකි වනු ඇත:

වරිපනම් බදු ශේෂයන් සහ ගෙවීමට ඇති හිඟ මුදල් පරීක්ෂා කිරීම

වරිපනම් බදු, කඩ කුලී, ව්‍යාපාර බදු සහ අනෙකුත් අනුමත ගාස්තු ගෙවීම

ශාලා සහ අනෙකුත් පළාත් පාලන ආයතන සතු පහසුකම් වෙන්කරවා ගැනීම (රෙසිවේෂන්)

වැසිකිළි මළ අපවහන රථ (Gully Bowser) සහ අනෙකුත් පොදු උපයෝගිතා සේවාවන් ඉල්ලා සිටීම

පැමිණිලි, යෝජනා සහ සේවා ඉල්ලීම් ඉදිරිපත් කිරීම

ගෙවීම් තහවුරු කිරීම් සහ සේවා ඉල්ලීම් පිළිබඳ තොරතුරු නැරඹීම

තෝරාගත් ආයතනය විසින් සපයනු ලබන අනෙකුත් ඩිජිටල් පොදු සේවාවන් වෙත පිවිසීම

සේවාවන්හි පවතින අනුකූලතාවය සහ ලබාගත හැකි බව, අදාළ පළාත් පාලන ආයතනය අනුව වෙනස් විය හැක. සියලුම ගෙවීම් සිදුකරනු ලබන්නේ ඒ ඒ පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද ගෙවීම් මාධ්‍යයන් (Payment Channels) හරහා වේ.

eLGA LK මෘදුකාංගය, මෙම සේවාවන් සඳහා දායක වන පළාත් පාලන ආයතන වෙනුවෙන් EmetSoft (Private) Limited ආයතනය විසින් නිර්මාණය කර නඩත්තු කරනු ලබයි.

User Growth & Download Statistics

App
By:
EmetSoft
Downloads:
-
Version:
0 Last updated: 2026-09-06
Creation date:
2026-07-17
Publisher country:
LK LK
Email:
mo*****@emetsoft.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-09-13
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
EmetSoft
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.emet.lgaonlineservices
Email:
mo*****@emetsoft.com
Website:
https://emetsoft.com

Best eLGA LK Alternatives

Here are some Android apps that are similar to eLGA LK: