Sinhala Baby Names 2023 Android

Sinhala Baby Names 2023

2023 වර්ෂයේ උපන් ඔබේ සිඟිත්තාට අර්ථවත් නමක් සොයමු. Sinhala baby boy & girl names

Features & Capabilities

මෙම app එක මඟින් ස්ත්‍රී පුර්ෂභාවය අනුව මුලකුර ඇසුරින් නම් සෙවීමට අමතරව නමෙහි සිංහල තේරුම, නම ඉංග්‍රීසියෙන් සහ නමෙහි ඉංග්‍රීසි තේරුම සොයාගත හැකිය.
නමක් දන්නේ නම් එහි තේරුමද ඔබට සෙවිය හැකිය.
ඊට අමතරව ඔබ කැමති නමක් තිබේ නම් ♥ බොත්තම ඔබා එය ඔබටම වෙන් වූ “තෝරාගත් නම්” ලැයිස්තුව යටතට එකතු කර ගත හැකිය.

Arisen Ahubudu වැනි නම් තැබීමේ ප්‍රවීණයන් විසින් ඔබට ලබා දෙන නම් හා සම මට්ටමේ අර්ථාන්විත නම් මෙම app එක මඟින් ඔබටම නොමිලේම සොයාගත හැකිය.

මේක අළුතෙන් දාපු app එකක් නිසා තවමත් අපි අලුත් නම් මේකට එකතු කරමින් ඉන්නවා. ටික දවසක් යද්දී ගොඩක් නම් එකතු වෙයි. ඔයා විශේෂයෙන් හොයන අකුරක් තියනවා නම් කියන්න. අපි ඒ අකුර ඉක්මණට එකතු කරන්නම්. අපගේ මහන්සිය අගය කරන්න හැකි මට්ටමටක තියනවා නම් තරු පහක් ලබා දෙන්න. ඔබ ලබා දෙන සෑම තරුවක්ම අපිව දිරිමත් කරනවා. බොහෝම ස්තූතියි!

Find the perfect Sinhala baby name for 2023. Find a Sinhala baby boy or Sinhala baby girl name. Learn the meanings. Save your favorites.
You can easily add the shortlisted baby names to the Favorite Screen. you can share your favorite name details on any social media. find a unique name for your baby.

Kindly note that we are still in the process of adding more names to the app.

App Features:

- Latest Sinhala baby names.
- All names are arranged alphabetically
- Includes the meaning of baby names.
- Save your favorite Baby Names.
- Share names anywhere.
- Babata namak
- Puthata namak

User Growth & Download Statistics

App
By:
Bit Actions
Downloads:
7,776
Version:
0 Last updated: 2021-02-18
Creation date:
2021-01-02
Publisher country:
LK LK
Email:
in*****@bitactions.com
URLs:
Website ,Privacy policy
Full description:
See detailed description
Source:
Google Play Store
Data ingested on:
2026-07-14
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Android app. Please use these information below to contact the Android app developer.
Developed by:
Bit Actions
Google Play Store
https://play.google.com/store/apps/details?id=com.bitactions.babatanamak
Email:
in*****@bitactions.com
Website:
https://bitactions.com

User Reviews

Very good and very use app ,,♥️
by Un*****, 2024-01-07

Useless. No even 10 names
by Nu*****, 2022-10-08
View all user reviews ›

Best Sinhala Baby Names 2023 Alternatives

Here are some Android apps that are similar to Sinhala Baby Names 2023: